අසාර්ථක t20 ලෝක කුසලාන තරග වාරයකින් පසුව පාකිස්තානු කණ්ඩායමෙන් විශේෂ වෙනස්කම් කිහිපත් කිරීමට පාකිස්ථාන ක්‍රිකට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. මෙහිදී බාබර් අසාම් , ශහින් අෆ්‍රීඩී සහ මොහොමඩ් රිස්වාන් විශේශයෙන් සලකා බලා ඇති අතර ඔවුනේ වැටුප සැලකිය යුතු ප්‍රමානයකින් අඩු කිර්‍රිමට තීරනය කර තිබෙනවා.
මීට අමතරව ඔවුන්ගේ තරඟ කොන්ත්‍රාත්තු නැවත් සලකා බැලීමට මෙන්ම අනෙකුත් දීමනා අඩු කීරිමටත් තීරණය විය හැබව පැවසෙනවා.
පසුගිය වසරේ ඔවුනේ ගෙවීම් ඉතා විශාල ලෙස සිදුවුන අතර මේ වසරේ දී එය නැවත් අඩු වේයැයි විස්වාශ කෙරෙනවා.
පාකිස්තාන කණ්ඩායම ලෝක කුසාලනයේදී අවසාන සුපිරි පන්දු වාරායේදී ඇමෙරිකාණු කණ්ඩායමාට මෙන්ම ඉන්දියානු කණ්ඩායමටද පාරජවුනා .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here