ටික දවසකට පස්සේ පොඩි ලිපියක් ලියන්න කියලා හිතුන.ා අපේ රටේ කැමරා සහ උපකරණ ගැන කියා දෙන්නෙ ගොඩක් කැමරා උපකරණය විකුණන ආයතනය කටයුතු කරගෙන යනවා. හැබැයි ලංකාවේ වෘත්තීය වශයෙන් ඡායාරූපකරණය කරන ගොඩක් ඡායාරූප ශිල්පියෝ ඇත්තටම උපකරණ මතමද යැපෙන්නේ. කැමරා උපකරණ විකුණන ආයතන මගින් උපකරණ ගැන කියා දෙන එක ගැන ඇත්තටම ප්‍රශ්නයක් නෑ. හැබැයි ලංකාවෙ කීයෙන් කී දෙනයි ද ඉන්නේ වෘත්තිය වශයෙන් ායාරූප ශිල්පියෙක්ුට අවශ්‍ය දේවල් කියා දෙන්න පුළුවන්. මම හැමව වෙලේම උත්සාහ කරන්නේ මම දැනට දැන ගත්ත දේවල් ඔයාලට යාරූප ශ්‍රේෂ්ත්‍රයේ ජයඡායාරූප ශිල්පියෙක් විදිහට ඉස්සරහට යනකොට අවශ්‍ය වෙන වෘත්තීමය දේවල් කියා දෙන්නයි.
photographer කෙනෙක් විදියට අනිවාර්යෙන් අහලා තියෙන වචන දෙකක් තමයි ෂොට්සහ පෝට්‍රේට්.මේ දෙක මාරු කරලා ගොඩක් වෙලාවට හැමතැනදිම පාවිච්චි කරනවා.
අපිට හිතෙන්නෙ මේ දෙකම එකයි කියල.හැබැයි ඇත්තටම එහෙම නෙවෙයි.මේ ෆොටෝග්‍රොපි කැටගරිස් දෙකක් ඉතින් මේ දෙකම හරියට දැනගෙන ඉන්න එක ඔයාලගේ පාරිභෝගිකයන්ට වගේම ඔයාලගේ දැනුමටත් හොඳයි.මේ වර්ග දෙක අවශ්‍ය තැනට අවශ්‍ය විදිහට තෝරගන්නත් ඔයාලා ගාව දැනුම තියෙන්න ඕනෙ.
අපි මේ ආටිකල් එකේදි මෙන්න මේ හෙඩ් ෂොට් සහ පෝට්‍රේට් වර්ග දෙකෙහි වෙනස්කම් හරියට කතා කරගමු.
1. Focus and Framing
head shot වලදී frame එක හරිමටම ටයිට්.මූණ සහ උරහිස ඇතුළු වෙන්න වෙන්න ගොඩක් වෙලාවට ෆොටෝ එක ක්‍රොප් වෙනවා.හෙඩ් ෂොට් වලදී මූණ තමා මූලික වෙන්නේ. background එකේ කලබලකාරී දේවල් වලින් අඩු වෙන්න ඕනේ.
පෝස් එක විදිහට කැමරාව දිහා කෙලින් බලාගෙන ඉන්න සරලයි පෝස් එකක් වෙන්න ඕනෙ.වැඩිය හිනාවෙන්නෙ නැතුව ඉතා සරල චාම් මූණ ඉරියව්වක් පවත්වාගන්න ඕනේ.
පෝට්‍රයිට්වලදී හිස සහ උරසට අමතරව ඉනින් ඉහළ හෝ ඉනට පහළින් ෆ්‍රේම් එකට ඇතුලත් කරගන්න පුළුවන්.ඒ වගේම background එක විදිහට පසුබිමේ ඕන තරම් දේවල් නිර්මාණශීලී විදිහට පාවිච්චි කරන්න පුළුවන්.පෝස්ට් එක විදියටත් නිර්මාණශීලී ඉරියව්වලින් ඉන්න පුළුවන්.සබ්ජෙක්ට් එකට වැඩිය සබ්ජෙක්ට් එකෙන් කියන කතාව ගැන සහ හැඟීම ගැන තමයි පෝට්‍රේට් එහෙකටදී අරමුණු කරන්නේ.
2. අරමුණ හා භාවිතය
head shot භාවිතා වෙන්නේ linkedin profiles , website සහ ප්‍රොෆෙෂනල් බ්‍රෑන්ඩින්වලට.ෆොටෝ එකේ ඉන්න කෙනා Confident , Professional බව පෙන්වන එක තමයි ප්‍රධාන අරමුණ.ඒ කෙනා කරන රැකියාව අනුව කොන්ෆිඩන්ස් වෙනවද ෆ්‍රෙන්ඩ්ලි වෙනවද කියන එක තීරණය කරගන්න පුළුවන්.
පෝට්‍රේට් එහෙකදි වෙන්නේ ගොඩක් නිර්මාණශීලී හැකියාවන් පෙන්නන විදිහට රූප රාමු ගත කරනඑක.ගොඩක් වෙලාවට story telling එහෙම නැත්තං කතන්දරයක් කියනන එක එකින් කරන්න උත්සාහ කරන අවස්ථාවක් තමා පෝට්ට්‍රේට්.එතනදි ඉන්න කෙනා හෝ සබ්ජෙක්ට් එක ගැන ලොකු අවධානයක් යොමු කරන්න අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ.
3. පසුබිම (Background)
Headshot එකක බැක්ග්‍රවුන්ඩ් එක ක්ලීන් and simple වෙන්න ඕනෙ. ඒ කියන්නේ ගොඩක් වෙලාවට තනි පාටකින් නිරූපණය වෙන්න ඕනේ.ඒකට හේතුව අපේ ප්‍රධාන අරමුණ ඉන්න කෙනාගේ මූණ සහ ඒ හැඟීම පෙන්නන එක.ලයිට් වලින් දන්න මැඩ ඔක්කොම දාලා පාට පාට ෆොටෝ එකක් නම් නෙවෙයි හදන්න ඕනේ
පෝට්‍රේට් එකක පසුබිම තමන්ට නිර්මාණශීලීත්වය විදිහට හදාගන්න පුළුවන් ඒක ඡායාරූපේ ශිල්පියාගේ හැකියාව මත තීරණය වෙන දෙයක්.වර්ණ සංකලනය ඒවගේම පසුබිමට ඇතුළත් වෙන්න ඕනෙත් අංගෝපාංග ඕන විදිහට එකතු කරගන්න පුළුවන්
පහළ තියෙන වගුවේ මේ උඩ තියෙන හැමදේම සරල විදිහට කෙටි සටහනක් විදියට ඔයාලට මං දක්වලා තියෙනවා.ඒවගේම මංගල ෆොටෝස් වලට උඩින් දාලා තියෙනවා මේ දෙකේ වෙනස හොඳට අඳුර ගන්න පුලුවන් වෙන විදියට.ඒ වගේම ගූගල් සර්ච් කරන්න website වල තියෙන ලිපිිපි කියවන්න මේවගෙන් මේ දේවල් දෙක ගැන හොඳ දැනුමක් ලබාගන්න.මම දන්නේ නැති දෙයක් තියෙනවානම් පහළින් කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා.
Aspect | Headshot | Portrait |
---|
Focus | Primarily the face and shoulders | Can include the full body and background |
Purpose | Professional use (e.g., LinkedIn, business profiles) | Artistic or personal use (e.g., family photos, creative projects) |
Framing | Close-up, tight crop to emphasize facial features | Wider shot with more space and background |
Lighting | Soft, even lighting to highlight the face | Dynamic lighting for artistic effect |
Background | Simple, neutral background | Can have creative, detailed backgrounds |
Style | Formal, polished, clean | Casual or artistic with creative expression |
Usage | Professional branding, online profiles, resumes | Personal projects, art galleries, and events |