Easy Background Remove Tool

photo edit කරන වීඩියෝ එක කරන ඕනම කෙනෙක්ට ෆොටෝ එකක background එක remove කරන්න ඕන වෙලා තියෙනවා.අපි ගොඩක් පාවිච්චි කරන්නේ photoshop හරි photo editing කරන software එකක් පාවිච්චි කරලා සබ්ජෙක්ට් එක select කරලා background එක delete කරන එක.

ඉතින් ඇත්තටම මේ වැඩේ කරන්න ඉස්සර වගේ photoshop open කරගෙන දඟලන්න ඕනේ නෑ.අපිට තියෙන තාක්ෂණයත් එක්ක හොඳ වෙබ් ටූල්ස් මේ වෙනකොට develop වෙලා තියෙනවා.

ඉතින් අද කියන්නේ එකට හරියටම ටූල් එක ගැන.

මේ ටූල් එක ගැන වැඩි විස්තර පහල තියෙන වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන්.

ඉතින් අද කියන්නේ එකට හරියටම ටූල් එක ගැන.

මේ ටූල් එක ගැන වැඩි විස්තර පහල තියෙන වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන්.

මම මෙතනදි පාවිච්චි කරලා තියෙන්නේ remove.bg කියන website එක.

මේකේ තියෙන වාසි

  1. තමයි sing up වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ.google account facebook account connect කරන්න ඕන වෙන්නේ නැහැ.
  2. website එකට ගියා ෆොටෝ එකක් අප්ලෝඩ් කරා අවශ්‍ය විදිහට බැක්ග්‍රවුන්ඩ් එක remove කලා.
  3. තමන්ට ඕන format එකකින් ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්.
  4. උපරිම වැඩේට තත්පර 30ක් යයි.

ඉතින් මෙන්න මේ ටූල් එක ට්‍රයි කරලා බලලා පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා.

මේ වගේ පොඩි පොඩි දේවල් හරියට දැනගන්න මගේ සෝෂල් මීඩියා ෆලෝ කරලා තියාගන්න.ඊට අමතරව පහළින් තියෙන facebook group එකට එකතු වෙලා අපි පම්පෝරි ගහන්නැතුව දන්න කියන දේවල් හැමෝම බෙදාගමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *