15න් පහල ලීග් ක්‍රිකට් තරඟාවලියක් රුවන්වැල්ලේ දී

අවුරුදු 15න් පහල ලෙදර් පන්දු  (Hard Ball) ක්‍රීඩකයින් සඳහා ප්‍රථමවරට League තරඟාවලියක අත්දැකීම සමඟින් 2024 වර්ශයේදී Fielding Jaya ක්‍රිකට් පුහුණු පාසල Fielding Jaya Premiere League (FJPL) නමින් තරඟාවලියක් සංවිධානය කර තිබෙනවා.

2024 වර්ශයේ ජනවාරි මාසයේ 15-20 අතර දිනයකදී රුවන්වැල්ල මහජන ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිත අතර මේ සඳහා මෙවර තරඟාවලිය Fielding Jaya ක්‍රිකට් පාසලේ සාමාජිකයන් ට පමණක් වේ.

fielding jaya premiere league

මෙම තරඟාවලිය පිලිබඳ වැඩිදුර  තොරතුරු දැන ගැනීමට පුහුණු කරු 071 795 3455 (ඉශාන්) අමතන්න.

නැතිනම් Fielding Jaya Facebook පිටුවට එකතු වෙන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *