රට හරහා දුවන්න අවස්තාවක් | 3rd South Asian Cross Country Championships 2024

3වන දකුණු ආසියානු රට හරහා දිවීමේ ශූරතාවලියේ මාර්තු 3 වැනිදා ඉස්ලාමාබාද්හිදී පැවැත්වේ.

මෙහි තේරීම් තරගය 2024 ජනවාරි 20 වන දින පැවැත්වේ.

වැඩි විස්තර සඳහා කරුණාකර අමුණා ඇති පින්තූර බලන්න

අයදුම්පත් සදහා අවසන් දිනය :  ජනවාරි 17 වන දින.

416272823_761685306000711_291231095272764201_n

The 3rd edition of the South Asian Cross Country Championships will be held on 3rd March in Islamabad.

The selection trial will be held on 20th January 2024.

Please refer the attached images for more information.

Application deadline 17th January 2024.

Source - Sri Lanka Athletics FB Page.
Leave a Reply

Your email address will not be published. Required fields are marked *