චමරී සහ ඩිල්ශාන් ICC සම්මාන ගනීවිද ?තීරණය ඔබ අතේ

2023 වර්ශය ශ්‍රී ලංකා කණ්ඩායමට අමිහිරි අත්දැකීම් මෙන්ම මිහිරි අත්දැකීම් ද ගෙන දුන්නත් මෙවර ICC සම්මාන සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු හා ක්‍රීඩිකාවක් නිර්දේශ වී තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු වසරේ විස්සයි විස්ස ක්‍රීඩිකාව වෙනුවෙන් නිර්දේශිත ක්‍රීඩිකාවන් සිව්දෙනා අතරට ඇතුළත් වී ඇති අතර ඩිල්ෂාන් මධුසංඛ වසරේ නැගී එන ක්‍රීඩකයා සම්මානයට නිර්දේශිත ක්‍රීඩකයන් සිව්දෙනා අතරට ඇතුළත් වී ඇත.

මෙවෙරත් මෙම සම්මාන සඳහා  ලෝකය පුරා සිටින ප්‍රේක්ශකයන් ගේ ඡන්දය ද ඇතුලත් කිරීමට ICC ය තීරණය කර තිබෙනව. 

icc awards rules about fan votes

ඔබටත් හැකියාව තිබෙනවා ජනාවාරි 5 වෙනිදා දක්වා පහත link එක මගින් චන්දය ප්‍රකාශ කරන්න.

icc awards logo free download

ICC සම්මාන ඛාණ්ඩ 18ක් සඳහා ලබා දීමට නියමිතයි.

  1. Sir Garfield Sobers Trophy for ICC Men’s Cricketer of the Year 
  2. Rachael Heyhoe Flint Trophy for ICC Women’s Cricketer of the Year
  3. ICC Men’s Test Cricketer of the Year 
  4. ICC Men’s ODI Cricketer of the Year 
  5. ICC Women’s ODI Cricketer of the Year 
  6. ICC Men’s T20I Cricketer of the Year 
  7. ICC Women’s T20I Cricketer of the Year 
  8. ICC Emerging Men’s Cricketer of the Year 
  9. ICC Emerging Women’s Cricketer of the Year ICC Men’s Associate Cricketer of the Year 
  10. ICC Women’s Associate Cricketer of the Year
  11. ICC Spirit of Cricket Award ICC Umpire of the Year 
Furthermore, Teams of the Year (TOTY) will be compiled for the following five formats:
  1. ICC Men’s Test TOTY
  2. ICC Men’s ODI TOTY
  3. ICC Women’s ODI TOTY
  4. ICC Men’s T20I TOTY
  5. ICC Women’s T20I TOTY
Leave a Reply

Your email address will not be published. Required fields are marked *