ක්‍රිකට් ඔස්තාර්ලට වැඩ තියෙන අවුරුද්දක්

2024 ශ්‍රී ලංකා ක්‍රිකට් ක්න්ඩායමට මෙන්ම ක්‍රිකට් රසිකයන්ටත් ඉතාමත කාර්‍ය බහුල අවුරුද්දක් වෙනව.ඒ මේ වසර තුලදී T20 ලෝක කුසලාණය හැර තවත් තරඟාවලි 10කට වැඩි සං‍ඛ්‍යාවක්  ක්‍රීඩා කිරීමට නියමිත නිසායි.

මෙම තරඟ කාල සටහනට අනුව ශ්‍රී ලංකා කණ්ඩායම අන්තර්ජාතික ක්‍රිකට් තරඟයක නිරත නොවන්නේ අප්‍ර්‍රේල් සහ මැයි මාස වල පම්ණක් වේ.

srilanka cricket team schedule this year 2024
Photo by Sri Lanka Cricket

2023 වසරේ ICC තරඟ තහනමෙන් පසුවත් ශ්‍රී ලංකා කණ්ඩායමට මේ වන විට නැවතත් ජ්‍යාතයන්තර තරඟ වලට ක්‍රීඩා කිරීමේ අවස්තාව හීමි වෙලා තියෙනව.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *