පසුගිය දා පැවැත්වුනු ඉන්දියාව හා ඇමෙරිකාව අතර ලෝක කුසලාන T20 තරඟාවලියේ පැවැත්වුනු 25 තරඟය තුලදී වීශේෂ නීතියක් අනුව ඉන්දියානු කණ්ඩායමට ඉතා තීරණාතමක අවස්තාවක දඩුවම් ලකුණූ 5ක් ප්‍රදානය කරනු ලැබුවා.

මොකක්ද මේ අලුත් තීතිය ?

2023 අවුරුද්දේ නොවැමබර මාසයේ දී ICCය මගින් නවතම නීතියක් ලෙස පන්දූ වාර දෙකක් අතර ගත කාලයුතු උපරිම කාලය තත්පර 60ක් බවට පත්කලා. ඒ අනුව තත්පර 60ක් තුල සෑම විටම මීලඟ පන්දූ වාරය අයැවීමටා පංදු යවන කණ්ඩායම සූදානම් විය යුතුයි. 
මෙහිදී අවස්තා දෙකක් සඳහා අවවාද නිකුත් කරන අතර තෙව්න අවස්තාවේ දී පිතිකරන කණ්ඩායමට දඩුවම් ලකුණු 5 ක් ප්‍රධානය කරන්‍ය් ලබයි.

ICC confirmed on March 15 that the stop-clock would be a permanent fixture in all ODI and T20I cricket, starting with the 2024 Men’s T20 World Cup. The five-run penalty has been outlined under Article 41.9.4 of the ICC’s Playing Conditions for the tournament

ICC confirmed on March 15 that the stop-clock would be a permanent fixture in all ODI and T20I cricket, starting with the 2024 Men's T20 World Cup. The five-run penalty has been outlined under Article 41.9.4 of the ICC's Playing Conditions for the tournament.
ඉතා තීරණාතමක අවස්තාව දී ලැබුනු මේ ලකුනු 5 ඉන්දියානු කණ්ඩායමට නව බලාපොරොත්තුවක් එකතු කලා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here